Friday, October 22, 2010

Dr.Teddy Blecher

ඔහු මෙලොව එලිය දුටුවේ 1967 වර්ෂයේ වන අතර, දකුනු අප්‍රිකවෙහි නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හදුන්වනු ලබයි. ඔහුගේ අවශ්‍යතවයක් මත, එම රටෙහි වෑසියන් දුගී බවින් මුදාගෙන තම ස්වකීය අවශ්‍යතාවයන් ඉටු කර ගත හෑකි පිරිසක් බිහි කිරීමත්, ඔවුන් තුල උසස් බලාපොරොත්තු අති කිරීමටත් Dr.Teddy Blecher විශාල වෂයෙන් කාලය කෑප කරනු ලෑබීය.

වර්ෂ 1999 ඔහු දකුනු අප්‍රිකාවෙහි දුගී දුප්පත් බව තුරන් කිරීම සදහා CIDA City Campus බිහි කරුනු ලෑබිනි. එමගින් පලමු වතාවට දකුනු අප්‍රිකාව තුල නිදහස් අධ්‍යාපනය දරු දෑරියන්ට ලෑබිනි. එමගින් සිවු අවුරුදු ව්‍යාපාරික පරිපාලනය පිලිබද උපධි මලා පිරිනමනු ලෑබෙනි. මේ වන විට 4500 ට අධික උපධිධාරීන් පිරිසක් ව්‍යාපාරික තලයේ ඉහල තනතුරු වල සේවය කරනු ලබයි. මේ අතර තුර ඔහු තවත් නිදහස් අධ‍යාපනය ලබා දිය හෑකි ආයතන විශාල ප්‍රමානයක් බිහි කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 600000 අධික තරුණ දාකුනු අප්‍රිකානුවන් පිරිසක් අධ්‍යාපනය ලබයි. මෙහි ඉගෙනුම ලබන සිසුන්, තම හෑකියවන් ප්‍රයෝජනයට ගනිමින් එම විශ්ව විද්‍යාල වල නඩත්තු කටයුතු ඉතා අඩු වියදමින් කරගෙන යනු ලබයි. අප්‍රිකානු Ubuntu සන්කල්පයක් අනුව Dr.Teddy Blecher ගෙන හෑර පානවා, කෙසේද සමජයේ අභිවෘද්ධිය දියුණු කරන්නේ උද්යෝගිමත්ව වෑඩ කිරීම තුලින් යන මතය.

Dr.Teddy Blecher දිනා ගනු ලබනවා Skoll Foundation's Social Entrepreneur සම්මානය සහ ඔහුව තෝරා ගනු ලබනවා Young Global Leader by the World Economic Forum. අවසාන වශයෙන් Dr.Teddy Blecher යනු තම දේශය, ජනතාව දුගී බවින් මුදවා රටේ උන්නතිය වෙනුවෙන් කෑපවු දේශමාමකයෙකි.

August 09, 2010 Sithamu Program- Speech of the Dr.Ishantha Siribaddana

http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DSmi1GBepUyM&h=28d78

IJTS ගෑන බිදක්

කුමක් ද මෙ IJTS කියන්නෙ...මෙය හුදෙක් බුද්දියෙන් පරිගනකයට පන පොවන සින්හ පුතුන්ගෙ තිබිරිගෙයයි...අප සිප් හලේ ප්‍රදනියා වන Dr.Ishantha Siribaddana මහතගෙ එකායන පරමාර්තය වන්නෙ අඩු ආදායම් ලාබි පවුල් වල විශ්ව විද්යාල වරම් නොලබු සිසුන් හට IJTS මගින් ඔවුන්ගෙ අනගතය කල එලි කර ගනිමට අත් වෑලක් වන්නටය..
                                              ඒ සදහා ප්‍රතම අඩිය ලෙස PCJT(Professional Certificate in Java Technology) පාටමලාව හෑඩෑරීමට සිසුන්ට අවස්තාව ලෑබෙ.මෙම PCJT  පාටමලාව සදහා මාස 6 ක කාලයක් ගත්වෙ.මෙය අවසන් කල පසු ඔබ සබවින්ම වුර්තිය මට්ටමෙ පරිගනක මෘදුකාන්ග එන්ජිනෙරුවරයෙකු වීමට පුලුවනි.
                                                 

මම ද මෙම පාටමාලාව හදාරන්නෙමි..මගින් පරිගනක දෑනුම පමනක් නොව,මෙමගින් තම පෞර්ශත්වය වර්දනය කර ගෑනීමට ද උපකරි වේ.එන්න...අප මෑනියන්ගෙන් දනුම ලබා ලොවම දිනන්න...
                

IJTS හි ආරම්භය

මෙම අයතනය මීට වසර 5ට පෙර Dr.Ishantha Siribaddana මෙම අයතනය මීට වසර 5ට පෙර මහතා විසින් ආරම්භ කරන ලද්දකි.එකල මෙම අයතනයේ අකුදු පරිගනකයක් වත් නොතිබුනේය.හිද ගෑනිමට තිබුනේ පොලොව මතය.
                        අද එ තත්වය මුලුමනින්ම වෙනස් ය...මහල් 4න් සමන්විත මෙම අයතනය ලොව ප්‍රතම පෙලේ පරිගනක විද්යාගර වලින් සමන්විත වේ..එපමනක් නොව,ඉගන්වීම් කටයුතු සදහා මෙහි සිටින්නේ ක්ශෙස්ත්‍රය පිලිබද ප්‍රතුල දෑනුමකින් හෙබි ආචර්යය මන්ඩලයකි.  
                         එදා විශ්වසය තබා මෙම අයතනයට ඉගෙනුමට ආ සිසුන් ඔවුන්ගේ ඉලක්කයන්ට පෑමින ඈත..ඔවුන්ගේ එම විශ්වසයට අප ගරු කරන්නෙමු..