ඒ සදහා ප්‍රතම අඩිය ලෙස PCJT(Professional Certificate in Java Technology) පාටමලාව හෑඩෑරීමට සිසුන්ට අවස්තාව ලෑබෙ.මෙම PCJT පාටමලාව සදහා මාස 6 ක කාලයක් ගත්වෙ.මෙය අවසන් කල පසු ඔබ සබවින්ම වුර්තිය මට්ටමෙ පරිගනක මෘදුකාන්ග එන්ජිනෙරුවරයෙකු වීමට පුලුවනි.
මම ද මෙම පාටමාලාව හදාරන්නෙමි..මගින් පරිගනක දෑනුම පමනක් නොව,මෙමගින් තම පෞර්ශත්වය වර්දනය කර ගෑනීමට ද උපකරි වේ.එන්න...අප මෑනියන්ගෙන් දනුම ලබා ලොවම දිනන්න...
අත්දැකීමෙන් එය සත්‍ය බව තහවුරු කරමි.
ReplyDelete