Friday, October 22, 2010

IJTS ගෑන බිදක්

කුමක් ද මෙ IJTS කියන්නෙ...මෙය හුදෙක් බුද්දියෙන් පරිගනකයට පන පොවන සින්හ පුතුන්ගෙ තිබිරිගෙයයි...අප සිප් හලේ ප්‍රදනියා වන Dr.Ishantha Siribaddana මහතගෙ එකායන පරමාර්තය වන්නෙ අඩු ආදායම් ලාබි පවුල් වල විශ්ව විද්යාල වරම් නොලබු සිසුන් හට IJTS මගින් ඔවුන්ගෙ අනගතය කල එලි කර ගනිමට අත් වෑලක් වන්නටය..
                                              ඒ සදහා ප්‍රතම අඩිය ලෙස PCJT(Professional Certificate in Java Technology) පාටමලාව හෑඩෑරීමට සිසුන්ට අවස්තාව ලෑබෙ.මෙම PCJT  පාටමලාව සදහා මාස 6 ක කාලයක් ගත්වෙ.මෙය අවසන් කල පසු ඔබ සබවින්ම වුර්තිය මට්ටමෙ පරිගනක මෘදුකාන්ග එන්ජිනෙරුවරයෙකු වීමට පුලුවනි.
                                                 

මම ද මෙම පාටමාලාව හදාරන්නෙමි..මගින් පරිගනක දෑනුම පමනක් නොව,මෙමගින් තම පෞර්ශත්වය වර්දනය කර ගෑනීමට ද උපකරි වේ.එන්න...අප මෑනියන්ගෙන් දනුම ලබා ලොවම දිනන්න...
                

1 comment:

  1. අත්දැකීමෙන් එය සත්‍ය බව තහවුරු කරමි.

    ReplyDelete