ඔහු මෙලොව එලිය දුටුවේ 1967 වර්ෂයේ වන අතර, දකුනු අප්රිකවෙහි නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හදුන්වනු ලබයි. ඔහුගේ අවශ්‍යතවයක් මත, එම රටෙහි වෑසියන් දුගී බවින් මුදාගෙන තම ස්වකීය අවශ්‍යතාවයන් ඉටු කර ගත හෑකි පිරිසක් බිහි කිරීමත්, ඔවුන් තුල උසස් බලාපොරොත්තු අති කිරීමටත් Dr.Teddy Blecher විශාල වෂයෙන් කාලය කෑප කරනු ලෑබීය.
වර්ෂ 1999 ඔහු දකුනු අප්‍රිකාවෙහි දුගී දුප්පත් බව තුරන් කිරීම සදහා CIDA City Campus බිහි කරුනු ලෑබිනි. එමගින් පලමු වතාවට දකුනු අප්‍රිකාව තුල නිදහස් අධ්‍යාපනය දරු දෑරියන්ට ලෑබිනි. එමගින් සිවු අවුරුදු ව්‍යාපාරික පරිපාලනය පිලිබද උපධි මලා පිරිනමනු ලෑබෙනි. මේ වන විට 4500 ට අධික උපධිධාරීන් පිරිසක් ව්‍යාපාරික තලයේ ඉහල තනතුරු වල සේවය කරනු ලබයි. මේ අතර තුර ඔහු තවත් නිදහස් අධයාපනය ලබා දිය හෑකි ආයතන විශාල ප්‍රමානයක් බිහි කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 600000 අධික තරුණ දාකුනු අප්‍රිකානුවන් පිරිසක් අධ්‍යාපනය ලබයි. මෙහි ඉගෙනුම ලබන සිසුන්, තම හෑකියවන් ප්‍රයෝජනයට ගනිමින් එම විශ්ව විද්‍යාල වල නඩත්තු කටයුතු ඉතා අඩු වියදමින් කරගෙන යනු ලබයි. අප්‍රිකානු Ubuntu සන්කල්පයක් අනුව Dr.Teddy Blecher ගෙන හෑර පානවා, කෙසේද සමජයේ අභිවෘද්ධිය දියුණු කරන්නේ උද්යෝගිමත්ව වෑඩ කිරීම තුලින් යන මතය.
Dr.Teddy Blecher දිනා ගනු ලබනවා Skoll Foundation's Social Entrepreneur සම්මානය සහ ඔහුව තෝරා ගනු ලබනවා Young Global Leader by the World Economic Forum. අවසාන වශයෙන් Dr.Teddy Blecher යනු තම දේශය, ජනතාව දුගී බවින් මුදවා රටේ උන්නතිය වෙනුවෙන් කෑපවු දේශමාමකයෙකි.